ඔන්න එක ඇමෙරිකන් අම්ම කෙනෙක්, එයාගේ චූටි පුතාව කාර් එකේ තියාගෙන, යාලුවෙක්ගෙ ගෙදර යනවා. යාළුවගේ ගෙදරත් ඔය පොඩි එකාගේ වයසේම චූටි එකෙක් ඉන්නවා. පොඩි උන් දෙන්නව සෙල්ලම් කරන්න දාලා, අම්මලා දෙන්නා ඕපා දූප කතා කරන්නයි යන්නේ.
ගමන යන අතර මගදී පොඩි එකා ප්රශ්න පත්තරයක් දානවා අම්මට. දන්නවනේ පොඩි උන්ගේ හැටි.
‘අම්මේ, අම්මට දැන් වයස කීයද?’
‘පුතේ, ගෑණු කෙනෙක්ගෙන් වයස අහන එක බොහොම නරක දෙයක්’ කියලා ඇමෙරිකන් අම්මා, පොඩි එකාට ටිකක් තදින් කියුවා.
ආයෙත් ටික වෙලාවකින් පොඩි එකා ප්රශ්නයක් අහනවා,
‘අම්මගේ බර කීයද?’
ටිකක මහත දෙහෙත ගෑනු කෙනෙක් වෙච්ච අම්මට දැන් මල පැන ගෙන එනවා.