Showing posts with label featured. Show all posts
Showing posts with label featured. Show all posts

"රබර් දලා බුකුන් ගැහුවට ආයේ බඩ වෙනවාය"



ඔන්න චිත්‍ර පටියක් රූ ගත කරන්න කියලා සෙට් එකක් දුර බැහැර පළාතකට ගියාලු. ඒ කියන්නේ ගොඩක්ම ග්‍රාමීය පළාතකට. ඉතිං ඔය සෙට් එකේ හිටියලු ටිකක් ඕනාවට වැඩි කොල්ලෙකුත්. මේ සෙට් එක ඉතිං මාස ගානක් නැවතිලා එහෙමලු ඔය වැඩ කරන්නේ. ඉතිං මේ පොඩි කාලෙට අරකා ගමේ ඉන්න හොද නාඹර ගැටිස්සියකට බැල්ම දාන්න ගත්තලු. කොහොමින් කොහොම හරි මේකා අරකිව දා ගත්තලු. දාගෙන නිකන් හිටියේ නෑලු, මොනවාද කෙරුවත් එක්කලු. රෙද්ද මගෙන් අහන්න එපා දැන් උන් දෙන්නා මොනවාද කලේ කියලා.
කොහොමින් කොහොම හරි අර සෙට් එක ගමෙන් ගියාලු. තරුණ ආදරවන්තයත් හෙමින් ම වහන් වෙලා ගියා ලු කියන්නේ. ඔය ගම් වල තියනවා මහා හොද පුරුද්දක්, කෙල්ලෙක්ගෙ කොල්ලෙක්ගේ පලහිලව්වක් කිව්වම ඇහැ ගහගෙන ඉන්නේ. ඉතිං දැන් ඇර කෙල්ලට තැන තැන අනම මනම් කතා කියනවලු. කෙල්ලටනම් කමක් නෑ කියමුකෝ. ඒකිගේ අම්මාටත් එක එක දේවල් කියනවලු.
ලිද ලග නාන ගමන් ගාලේ ගෙදර අංගෝ හාමි කිව්වලු, "දැන් කෝ බං උඹේ අර බෑණා පොඩ්ඩ නැද්ද ආරංචියක්" කියලා.

...කොල්ලන් ගැන කෙල්ලන් නොදන්න දෙවල්....



...කොල්ලන් ගැන කෙල්ලන් නොදන්න දෙවල්....
කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරනකොට, එහෙමත් නැත්තම් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනකොට තමන්ගේ සහකාරයාගේ, එහෙමත් නැත්තම් සහකාරියගේ හිත දිනාගන්න විවිධාකාරයේ වැඩ කරනවනේ. ඒ අය ආසා දේවල් මොනවද, අකමැති දේවල් මොනවද කියලා යාලුවන්ගෙන් හරි අහලා දැනගන්නවා. මොකද එහෙම කලාම තමයි ඒ දෙන්නා අතරේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්නේ. අපි අද කියන්න යන්නේ ඒ විදියට කෙල්ලෙක් කොල්ලෙක් ගැන දන්නේ නැති, නමුත් අනිවාර්යෙන්ම දැනගතයුතු කරුණු කීපයක් පිළිබඳව... බලන්න ඔයත් මේ දේවල් දන්නවද කියලා..

ඇම්ඩයි මාමයි...


ඔන්න මචන් දවසක් ඇම්ඩා ගියාලු මාමාගෙ ගෙදර..එදා තදටම වැස්ස...වැස්ස හින්දා හැමොම ගෙ ඇතුලෙ.නැන්දාත් ගෙ අස්සෙ ඉදන් මොකද්දො ලොකු වැඩක්.ඇම්ඩගෙ නැනා එකියන්නෙ සුමනා , එකිත් පූස් තඩියෙක් අල්ලගෙන හුරතල් කරනවලු. ඇම්ඩගෙ මාමා විතරක් එලියෙ සාලෙ පත්තරයක් බලනවා..අපෙ ඇම්ඩා කාරයට වස කම්මැලිකමක් දැනුනලු..එ දවස් වල මැන් දැන් වගෙ නරක් වෙලා නැ.තාම පොඩි කොලු ගැටයා. මිනිහා ගියාලු මාමා ගාවට.."මට කම්මලියි මාමෙ" ඇම්ඩා කිව්වා.."තොට කම්මලිය් නම් ගලක් කපාපිය" මමා කියපි. ඉතින් මෙක තෙරෙන්න ඇම්ඩා
උබ වගෙ නරක් වෙලා නැති හින්දා වැස්සෙම මිදුලට ගිහින් තඩි ගඩොල් දෙකක් උස්සගෙන ආවා..ඇවිත් සාලෙ තියාගෙන එ දෙකත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. දැන් වැස්ස හොදටම වැඩි කරනවාලු..දැන් මාමාටත් මාර සීතලයි ..

ඔක්කොම හොඳයි ඒත් ගඳයි....!!!


කොළඹ සිට නුවර බලා ගමන් කරන දුම්රියක් මේ දුම්රියේ එක මැදිරියක එකිනෙකට මුහුණලා තියන ආසන දෙක්ක මගීන් හතර දෙනෙක් ගමන් කරනව එක ආසනයක තරුණ කොල්ලෝ දෙන්නෙක් අනික් ආසනයේ ලස්සන හුරුබුහුටි තරුණ ගැහැණු ළමයෙක් හා එයාගේ මිත්තණිය හෙවත් ආච්චි අම්මා උඩරට දුම්රිය මාර්ගය හරිම ලස්සනයිනේ ඉතින් තරුණිය පරිසරයේ අලංකාරවත් බව විදිමින් ගමන් කරනවා ඔය අතරෙදි දුම්රිය බිංගෙයක් හෙවත් උමගකින් ගමන් කරනවා කරුමෙට මේ මැදිරියේ විදුලි බුබලක් නැහැ දුම්රිය බිංගේ ඇතුලින් යද්දි ඇතුල පට්ට කරුවල උනා.


මේ අවස්තාවෙන් ප්‍රෙයා්ජනයක් ගන්න හිතුව එක තරුණයෙක් අනෙකාට මෙහෙම කිව්වා යකෝ බලපන් කොච්චිය ඊලග බිංගේ ඇතුලෙන් යද්දි මම අර කෙල්ලට කිස් එකක් දෙනවා
අනිවා හරිද ඔහු ඉදිරියේ ඉන්න තරුණිය පෙන්වලා යාළුවට රහසින් කිවා.දුම්රිය ඊලග බිංගෙය ඇතුලෙන් යද්දි
ඇත්තටම ඔහු එහෙම කලා තරුණියට කිස් එකක් දීපු තරුණයා බිංගෙය පහුවෙන්න කලින් තමන් හිටපු තැනම ඇවිත් වාඩි උනා.බිංගෙය පහුවෙලා දුම්රිය ගියහම ඇත්තටම අර කෙල්ලගේ මූන ලැජ්ජාවෙන් ඇබරිලා තියනවා අනික් තරුණයා දැක්කා.